පරිසර සංරක්ෂණය සදහා ඔබට කළහැකි දේ
ඔබ අප සියල්ලන්ගේම සොදුරු නවාතැන් පොළ වූ මේ සොදුරු
පරිසරයෙන් අප ලබාගන්නා දෑ බොහොමයකි.
උපන්න මොහොතේ පටන් අවසන් හුස්මපොද වා තලයලට එක්කරන මරණයේ
අදුරු හෝරාව දක්වාම
වැටෙන සැම සුසුම් පොදකින්ම ,අප සැම ජීවය නම් වූ අපුර්වතම යදම් වැලෙන් පරිසරයද හා බැදී
සිටින්නෙමු.
ඒ සොදුරු මිහිමඩලේ චිරස්ථිතිය උදෙසා මෙසේ සටහන්
තබන්නෙමු..............................................
පරිසර මිහිරියාව මොහොතක් විද ගනිමු.
පරිසර දුෂණය යනු
යම්කිසි පරිසර පද්ධතියකට ගලා එන විෂ සහිත ද්‍රව්‍යය හේතුවෙන් ඒ තුළ ජීවත් වන ජීවීන්ට හෝ භෞතික දේවලට අස්ථායී බව , අපිළිවෙල, පීඩාව අපහසු බව ඇති කරයි නම් එය පරිසර දුෂණය ලෙස හඳුන්වාදිය
හැක.
පරිසර දුෂණය වන ආකාර
1) ජල දුෂණය
2)වායු දුෂණය
3)ගොඩබිම දුෂණය
4)ශබ්ද දුෂණය.
ජල දුෂණය
කැළි කසල රැගෙන යන කාණු වලින් පිටවන
අපද්‍රව්‍ය, කාර්මික අපද්‍රව්‍ය, පොහොර සහ කෘෂි රසායන වැනි දෑ ජලය දූෂණය කෙරෙන ප්‍රධාන සාධකයන්ය.ජලය මත ජිවත්වන ජීවී විශේෂ වලට තම ජීවිකාව පවත්වා ගැනීමටට අපහසු වනසේත්,අනෙකුත් ජිවින්ට ප්‍රයෝජනයට ගත නොහැකි ආකාරයටත් ජලයට අපද්‍රව්‍ය එක්වීම ජල දුෂණයයි.ජලදුෂණය
very good and useful and i think adding more details is better.
ReplyDeleteThanks
ReplyDelete